KOKO යනු ඔබට Credit Card පතක් තිබුනත් නැතත් මාස තුනකට පහසු ගෙවීමේ කරමයට භාණ්ඩ ලබා ගත හැකි සේවාවකි. මෙමගින් කිසිදු පොලියක් නැතුව ඔබට භාණ්ඩ ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක.

මෙහිදී ඔබට අවශ්‍ය වනුයේ ඔබ ඇතුලත් කරන Credit / Debit Card පතෙහි පළමු වාරිකයට අවශ්‍ය මුදල පමණයි. ඉතිරි වාරික ඔබට ඉදිරි මාස දෙක තුල ගෙවා කල හැක. මෙම සේවාව සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකරේ. මෙම සේවාව භාවිතා කරනු ලබන ආකාරය දැන ගැන ගැනීම සඳහා පහත වීඩියෝ මාලාව නරඹන්න.